වෙදමහතෙකු අතින් ලියවෙන කසාය තුන්ඩුවක අවසානයේ ලියවෙන කලං ...මදටිය (මංචාඩි ) ගැන ගැටළුවක් වුන ඔබට .........................
සාමන්‍ය කසාය මුලක අඩංගු ද්‍රව්‍යය වල වියලි බර වට්ටෝරු කරනුයේ කලං 12 කටය එනම් 60 g කී
කසායේ ඇතුළත් ඖෂධ වර්ග ගණන --------- ගැළපෙන බර

එක් වර්ගයක් පමණක් නම් ---------------- කලං 12 බැගින්
දෙවර්ගයක් පමණක් නම් ---------------- කලං 06 බැගින්
තෙවර්ගයක් පමණක් නම් ----------------- කලං 04 බැගින්
4 වර්ගයක් පමණක් නම් ----------------- කලං 03 බැගින්
5 වර්ගයක් පමණක් නම් ----------------- කලං 02 මදටිය 8 බැගින්
6 වර්ගයක් පමණක් නම් ------------------ කලං 02
7 වර්ගයක් පමණක් නම් ---------------- කලං 01 මදටිය 14 බැගින්
8 වර්ගයක් පමණක් නම් ----------------- කලං 01 මදටිය 10 බැගින්
9 වර්ගයක් පමණක් නම් ---------------- කලං 01 මදටිය 7 බැගින්
10 වර්ගයක් පමණක් නම් ---------------- කලං 01 මදටිය 4 බැගින්
11වර්ගයක් පමණක් නම් ----------------- කලං 01 මදටිය 2 බැගින්
12වර්ගයක් පමණක් නම් ----------------- කලං 01 බැගින්
සාමන්‍ය නියමය අනුව කලං 12 ට වට්ටෝරු කල කසායක් වතුර පත 8 ක් පතට සිදීමයි නමුත් වට්ටෝරුව තුල ඇතුළත් ඖෂධ ගණන වැඩිවන විට කලං 24 ට වට්ටෝරු කර වතුර ප්‍රමාණය ඊට සරිලන අන්දමින් වැඩි කිරීම වෙදමහතාගේ සිරිතයි .ඔබ ඔබේ වෙදමහතාගේ උපදෙස් අනුව ක්‍රියාකිරීම ඉතා වැදගත්........

No comments:
Post a Comment