කැටවලමුල්ලේ වෙදමහතාගේ ලොකු පුතා වෛද්‍ය පී. කේ. ඩි. ප්‍රේමසිරි
මල්වානේ වල්ගම වෙද පරපුරේ දායාදයන්ගෙන් පෝෂණය වූ කොළඹ කැටවලමුල්ල ශ්‍රී
සාරෞෂධයාලාධිපතිව සිටි වෛද්‍යාදාර්ය පී. කේ. ඩී. පවුලිස් අප්පුහමාමි මහතාගෙ
පුත් පාරම්පරික සර්වාංග හා ගෙඩි වණ විශේෂ වෛද්‍ය ශිරෝමනි පී.කේ.වී
ප්‍රේමසිරි වෙදමහතා කොළඹ ආයුර්වේද ශීක්ෂණ රෝහලේ බාහිර කථිකාචාර්යවරයෙකි.
නාවින්න හා ආයුර්වේද මහ රෝහලේ බාහිර රෝගීන්ට ප්‍රතිකාර කර වසර 45ක
අත්දැකීම් ඇති ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකි.
This comment has been removed by a blog administrator.
ReplyDelete